දැන්වීමයි
2025 පෙබරවාරි හා මාර්තු මාස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් ශිෂ්‍යාධාර හිමි සියලු සිසුන් 2025. 02.19 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
(ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)
ශිෂ්‍යාධාර වාරික ගෙවීම- 2025 පෙබරවාරි හා මාර්තු
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය
2019/2020 39,40
2020/2021 29,30
2021/2022 19,20
2022/2023 05-10 (මාර්තු දක්වා හිඟ වාරික සමග)