මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛණයේ අත්සන් තැබීම- (අවසන් දිනය -2025.02.17)

මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛණයේ අත්සන් තැබීම- (අවසන් දිනය -2025.02.17)

by Deans Office -
Number of replies: 0

දැන්වීමයි

2025 මාර්තු මාසය සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමි සියලු සිසුන් 2025. 02.17 දිනට පෙර පීඨ කාර්යාලයට( ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ) පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

 

මහපොළ වාරික ගෙවීම

 ශිෂ්‍ය කණ්ඩායම                   වාරික අංකය

                        2019/2020                         40

2020/2021                             30

2021-2022                             20

2022/2023                         10

 

 

ජේ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2025.02.05