දැන්වීමයි
ශිෂ්‍ය වාර්තා පොත් නිකුත් කිරීම - 2023/2024 ශිෂ්‍ය කණ්ඩායම
කළමනාකරණ හා මූල්‍ය පීඨයේ 2023/2024 ප්‍රවේශ වර්ෂයට අයත් සියලු සිසුන් තම ශිෂ්‍ය වාර්තා පොත් ලබා ගැනීම සඳහා පහත දිනයන්හීදී පීඨ කාර්යාලයට පැමිණෙන මෙන් දන්වමි.
ස්ථානය- කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලය
ශිෂ්‍ය අංකය නිකුත් කරනු ලබන දිනය
MF/2024/8740 සිට MF/2024/9101 දක්වා 2026.01.29
MF/2024/9102 සිට MF/2024/9440 දක්වා 2026.01.30
නියෝජ්‍ය ලේඛකාධීකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2026.01.29
