2024.07.31 දින කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිසුන් විසින් පවත්වන ලද කෝඩුකාර හැන්දෑව ප්‍රසංගය අවස්ථාවේ සිදු වූ සිදුවීම සම්බන්ධ සිද්ධිය

2024.07.31 දින කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිසුන් විසින් පවත්වන ලද කෝඩුකාර හැන්දෑව ප්‍රසංගය අවස්ථාවේ සිදු වූ සිදුවීම සම්බන්ධ සිද්ධිය

by Manjula K. Wanniarachchige -
Number of replies: 0
 

උක්ත සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන මූලික විමර්ශන යේ මීළග දිනය ලෙස මූලික විමර්ශන කමිටුවේ සභාපති, මහාචාර්ය අමරනාත් කරුණානායක මහතා ගේ උපදෙස් පරිදි    2024.11.20 දින නීති හා ලේඛන අංශයේ පැවැත්වීමට කටයුතු   සලසා ඇත. ඒ සදහා  පහත නම් සදහන් සිසුන්   එදින නියමිත වේලාවන් තුල දි  විමර්ශනය සදහා සහභාගී කරවීමට කටයුතු සලසා දෙන ලෙස මින් කාරුණිකව ඉල්ලා සිටිමි.

1.       සිතුම් (සිව්වන වසර  ඉගෙනුම ලබන, ක්‍රීඩා සංගමයේ සභාපති වන මොහු  ගේ ගම මොණරාගල වේ) - පෙ.ව.9.00

2.       ආර්.පී.ජේ.සෙනෙවිරත්න (MF/2022/7312) - පෙ.ව. 9.35

3.      එච්.ටී.ටී.එස්.තෂ්මිල  (MF/2022/7710) - පෙ.ව. 10.15

4.      ඒ.ඒ.එස්.එන්.අතාවුද  (MF/2022/7979) - පෙ.ව. 10.45

5.       එම්.ඩී.වයි. දෙව්මිණ  (MF/2022/8023) - පෙ.ව. 11.15

6.      එන්.එච්.වික්‍රමසිංහ  (MF/2022/7311) - පෙ.ව.‍11.45

7.       කේ.එස්.ලක්දිනු  (MF/2022/7310) - ප.ව. 12.15

8.      එම්.එච්.එච්.සත්සර  (MF/2022/7578 )- ප.ව. 12.45

යම් කිසි හේතුවක් නිසා අදාළ දින විමර්ශන කටයුතු සඳහා පෙනී සිටීමට එම සිසුන් අපොහොසත් වන්නේ නම් විමර්ශන කටයුතු පැවැත් වීමට නියමිත දිනට පෙර ඒ සම්බන්ධයෙන් ලිඛිත ව විමර්ශන කමිටුව වෙත දැන් විය යුතු අතර ඒ සඳහා වෙනත් සුදුසු දිනයක් විමර්ශන කමිටුව වෙතින් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව වැඩිදුරටත් කාරුණිකව  දන්වා සිටිමි. 

නීති හා ලේඛන අංශය

රුහුණ විශ්වවිද්‍යාලය.