දැන්වීමයි- 2024 නොවැම්බර් මාසය සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය

දැන්වීමයි- 2024 නොවැම්බර් මාසය සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය

by Deans Office -
Number of replies: 0

2024 මාසය නොවැම්බර් සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත. එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමි සියලු සිසුන් 2024. 10. 24 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

 (අත්සන් යෙදීම සඳහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

මහපොළ වාරික

ගෙවීම ශිෂ්‍ය කණ්ඩායම                               වාරික අංක

 2019/2020                                                36 

 2020/2021                                                 26 

 2021-2022                                                 16

 

ජේ. සහකාර ලේඛකාධිකාරී 

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2024.10. 21