මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යෙදීම- 2023 ඔක්තෝම්බර්

මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යෙදීම- 2023 ඔක්තෝම්බර්

by Deans Office -
Number of replies: 0
දැන්වීමයි

 

2023 ඔක්තෝම්බර් මාසය සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමි සියලු සිසුන් 2023. 10.31 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(අත්සන් යෙදීම සහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

 

මහපොළ වාරික ගෙවීම

ශිෂ්‍ය කණ්ඩායම                        වාරික අංකය

                2020/2021                               15

  

ජේ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2023.10. 26

 

(Edited by Manjula K. Wanniarachchige - original submission Thursday, 26 October 2023, 9:24 AM)