මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2021/2022

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2021/2022

by Deans Office -
Number of replies: 0

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2021/2022

2021/2022 අධ්‍යයන වර්ෂයට අදාලව කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහපොළ ශිෂ්‍යත්වලාභීන් සඳහා මහපොළ සහතික හා ප්‍රදාන ලිපි  අප වෙත ලැබී ඇති අතර ඉහත අධ්‍යයන වර්ෂයට අදාල මහපොළ හිමි සියලුම සිසුන් පහත දක්වා ඇති ආකාරයට පීඨ කාර්යාලයට පැමිණ එය ලබා ගන්නා ලෙස දැනුම් දෙමි.

 2025.01.20 දින  – ශිෂ්‍ය අංක MF/ 7300 – 7600 අතර ශිෂ්‍යත්වලාභීන්

2025.01.21 දින  – ශිෂ්‍ය අංක MF/ 7600 – 7700 අතර ශිෂ්‍යත්වලාභීන්

2025.01.22 දින  – ශිෂ්‍ය අංක MF/ 7700 – 7800 අතර ශිෂ්‍යත්වලාභීන්

2025.01.23 දින  – ශිෂ්‍ය අංක MF/ 7800 – 8000 අතර ශිෂ්‍යත්වලාභීන්

 (මෙම මහපොළ සහතිකය හා ප්‍රදාන ලිපිය අදාල ශිෂ්‍යත්වලාභියා වෙත පමණක් ලබා දෙනු ලබන අතර ශිෂ්‍යත්වලාභියාගේ සුපුරුදු අත්සන අත්සන් ලේඛණයේ තබන  දෙන  ලෙස දැනුම් දෙමි.)

 

 කළමනාකරණ හා මූල්‍ය පීඨය

2025.01.20