ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාමලේඛනය සදහා අත්සන යෙදීම- 2025 ජනවාරි

ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාමලේඛනය සදහා අත්සන යෙදීම- 2025 ජනවාරි

by Deans Office -
Number of replies: 0

දැන්වීමයි

 

2025 මාසය සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් ශිෂ්‍යාධාර හිමි සියලු සිසුන් 2025. 01.15 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(අත්සන් යෙදීම සඳහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

 

ශිෂ්‍යාධාර වාරික ගෙවීම

 ශිෂ්‍ය කණ්ඩායම             වාරික අංක                                        

   2019/2020                               37       

                           2020/2021                              27       

                           2021/2022                               17

                        2022/2023                           01-02  

            

 

ජේ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2025.01.06