දැන්වීමයි
2024 මාසය නොවැම්බර් සදහා වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් ශිෂ්‍යාධාර හිමි සියලු සිසුන් 2024. 11. 19 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
(අත්සන් යෙදීම සඳහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)
ශිෂ්‍යාධාර වාරික ගෙවීම
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංක
2019/2020 36
2020/2021 26
2021/2022 16
ජේ. සහකාර ලේඛකාධිකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2024.11.05