අසම්පූර්ණ වෛද්‍ය වාර්තා 2022/2023 ප්‍රවේෂ වර්ෂය

අසම්පූර්ණ වෛද්‍ය වාර්තා 2022/2023 ප්‍රවේෂ වර්ෂය

by Deans Office -
Number of replies: 0

උක්ත ප්‍රවේෂ වර්ෂයට අදාලව කළමණාකරන හා මූල්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලද සිසුන් අතරින් පහත සඳහන් සිසුන්ගේ වෛද්‍ය වර්තා අසම්පූර්ණ බවට රුහුණ විශ්වවිද්‍යාලීය නිළධාරී විසින් දන්වා ඇති බැවින් එම  වෛද්‍ය වාර්තා කළමණාකරන හා මූල්‍ය පීඨයට පැමිණ ලබා ගැනීමෙන් අනතුරුව නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් කර රුහුණ විශ්වවිද්‍යාලීය නිළධාරී වෙත බාර දී නිරීක්ෂණය ලබා ගැනීමෙන් අනතුරුව ශිෂ්‍ය කටයුතු අංශය වෙත ලිඛිතව බාර දෙන මෙන් දන්වා සිටිමි.

  1. MF/2023/8066
  2. MF/2023/8336
  3. MF/2023/8492
  4. MF/2023/8511
  5. MF/2023/8524