දැන්වීමයි
2026 මැයි මස සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
පහත ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමිකම් ලබන සියලු සිසුන් අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
ස්ථානය- පීඨ කාර්යාලයේ බිම් මහල
දිනයන්- 2026 04.20 හා 21 යන දිනයන්
මහපොළ වාරික ගෙවීම- ( Mahapola 2026- May)
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය
2021/2022 31
2022/2023 21
2023/2024 11
මහපොළ ශීෂ්‍යත්වය සදහා 2026 මැයි මස සිට නම් අලුතින් ඇතුලත් වූ නාම ලේඛනය පහත දක්වා ඇති අතර එම සිසුන්ද පීඨ කාර්යාලයට පැමිණ අදාල ලේඛණයෙහි අත්සන යොදන මෙන් දන්වමි.
|
Batch |
Sch. No. |
STU. REG. NO |
Name With Initials |
NIC |
Ordinary |
Remarks |
|
|
2023/2024 |
9820 |
SILVA Y.S.H.V.D. |
MF/2024/8952 |
200458314539 |
1 |
Active |
|
|
|
|
|
|
|
1 |
Active |
|
|
2022-2023 |
9510 |
MF/2023/8184 |
PERERA S.P.V. |
200452211626 |
1 |
Active |
|
|
2022-2023 |
9679 |
MF/2023/8703 |
CHANDRASENA K.P.N.D. |
200281900447 |
1 |
Active |
|
|
2022-2023 |
16947 |
MF/2023/8089 |
UDESHINI T.R.U. |
200366700644 |
1 |
Active |
|
නියෝජ්‍ය ලේඛකාධීකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2026.04.20