දැන්වීමයි
පහත සඳහන් ශිෂ්‍ය කණ්ඩායම් සඳහා 2024 ජුනි හා ජූලි මාස වලට නියමිත මහපොළ ගෙවීම් ලේඛන කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමි සියලු සිසුන් 2024.08.14 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
(අත්සන් යෙදීම සඳහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)
ශිෂ්‍ය කණ්ඩායම: වාරික අංකය
2019/ 2020 32, 33
2020/2021 22,23
ජ්‍යෙ.සහකාර ලේඛකාධිකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2024.08.07