දෑන්වීමයි

දෑන්වීමයි

by Deans Office -
Number of replies: 0

දෑන්වීමයි

සියලුම සිසුන්ගේ දැනගැනීම සඳහා

2023 වර්ෂයේ අගෝස්තු/සැප්තැම්බර් මාසයන්හි පවත්වන ලද ව්‍යාපාර පරිපාලනවේදී උපාධි පාඨමාලාවන්ගේ පළමු සමාසික අවසාන පරීක්ෂණයන්ට අදාලව අධ්‍යයන සහනයන්(Academic Concessions) අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලබන සියලුම ඉල්ලීම් 2023.11.15 දිනට පෙර පීඨ කාර්යාලයට භාර දෙන මෙන් දැනුම් දෙමි. එදිනට පසුව ලබා දෙන කිසිදු ඉල්ලීමක්  සලකා බලනු නොලැබේ.