ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යෙදිම- 2023.11.23

ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යෙදිම- 2023.11.23

by Deans Office -
Number of replies: 0

2023 නොවැම්බර් මාසය සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් හිමි සියලු සිසුන් 2023. 11.23 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(අත්සන් යෙදීම සහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

ශිෂ්‍යාධාර වාරික ගෙවීම

ශිෂ්‍ය කණ්ඩායම                        වාරික අංකය

                2018/2019                               36

  2019/2020                               26

                2020/2021                               16

 

 

ජේ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2023.11. 08