මාසික රැස්වීම - Sports Club of FMF / Monthly meeting of the Sports Club

මාසික රැස්වීම - Sports Club of FMF / Monthly meeting of the Sports Club

by Deans Office -
Number of replies: 0

කළමනාකරණ හා මූල්‍ය පීඨ ක්‍රීඩා සමාජයේ මාසික රැස්වීම නොවැම්බර් මස 01 වැනි දින පස්වරු 12.30 ට MFLT 04 හිදී පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීම සඳහා පළමු හා දෙවන වසර වල සිසුන් සහභාගි වන්න. දැනට ක්‍රීඩාවලට සහභාගී වන සියලුම අය සඳහා මෙම රැස්වීම අනිවාර්යය වේ.

සභාපති
-කළමනාකරණ හා මූල්‍ය පීඨ ක්‍රීඩා සමාජය-

 

The monthly meeting of the Sports Club of the Faculty of Management and Finance is scheduled to be held on 01st of November around 12.30 pm at the MFLT 04. All 1000 and 2000 level students are requested to attend in this meeting. Further, this meeting is compulsory for those performing in any of sport event, currently.

President
Sports Club FMF