දැන්වීමයි
2025 ජූලි මස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් ශිෂ්‍යාධාර හිමි සියලු සිසුන් 2025.07.02 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
(ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)
ශිෂ්‍යාධාර වාරික ගෙවීම- 2025 ජූලි
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය
2020/2021 33
2021/2022 23
2022/2023 13
2023/2024 1-3
* මෙහි අමුණා ඇති ලේඛණයෙහි සඳහන් ශිෂ්‍ය අංක හිමි සිසුන් පමණක් පීඨ කාර්යාලයේ බිම් මහළහි තබා ඇති අත්සන් ලේඛණයේ මෙන්ම පීඨාධිපති කාර්යාලයේ තබා ඇති අත්සන් ලේඛණයේ ද අත්සන යෙදීම අනිවාර්ය වේ.
පිඨාධිපති කාර්යාලය
කළමනාකරණ හා මූල්‍ය පීඨය
20.06.2025