දැන්වීමයි
ශිෂ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම 2023/2024 ශිෂ්‍ය කණ්ඩායම
කළමනාකරණ හා මූල්‍ය පීඨයේ 2023/2024 ශිෂ්‍ය කණ්ඩායමට අයත් සියලු සිසුන් තම ශිෂ්‍ය හැඳුනුම්පත ලබා ගැනීම සඳහා දී ඇති දිනයන්හීදී පීඨ කාර්යාලයට පැමිණෙන මෙන් දන්වමි.
ස්ථානය- කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලය
ශිෂ්‍ය අංකය නිකුත් කරනු ලබන දිනය
MF/ 2024/8740-සිට MF/ 2024/8910 දක්වා 2025.06.17
MF/ 2024/8911-සිට MF/ 2024/9080 දක්වා 2025.06.18
MF/ 2024/9081-සිට MF/ 2024/9250 දක්වා 2025.06.19
MF/ 2024/9251-සිට MF/ 2024/9426 දක්වා 2025.06.20
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධීකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2025.06.16