මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යෙදීම -අවසන් දිනය -2024.01.19

මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යෙදීම -අවසන් දිනය -2024.01.19

by Deans Office -
Number of replies: 0

 

දැන්වීමයි

 

පහත සහන් ශිෂ්‍ය කණ්ඩායම් සහා 2023 දෙසැම්බර් මාසයට නියමිත මහපොළ ගෙවීම් ලේඛන කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමි සියලු සිසුන් 2024.01.19 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(අත්සන් යෙදීම සහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

 

ශිෂ්‍ය කණ්ඩායම:                වාරික අංකය 

   2019/2020                        27

    2020/2021                            17

 

 

ජ්‍යෙ.සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2024.01.10