Site announcements

2000 ස්ථලයේ පළමු සාමාසික අවසාන පරීක්ෂණයේ කාලසටහනේ සංශෝදනය

 
Picture of Charith Chandimal
2000 ස්ථලයේ පළමු සාමාසික අවසාන පරීක්ෂණයේ කාලසටහනේ සංශෝදනය
by Charith Chandimal - Friday, 8 September 2017, 3:07 PM
 

දැන්වීමයි

 

2017.09.18 දින සිට ආරම්භ කිරීමට නියමිත කළමනාකරණ හා මූල්‍ය පීඨයේ 2000 ස්ථලයේ පළමු සාමාසික අවසාන පරීක්ෂණයේ කාලසටහන (2017.08.30 නිකුත් කරන ලද) සිසුන්ගේ ඉල්ලීම පරිදි පහත සඳහන් ලෙස සංශෝදනය කර ඇති බව දන්වා සිටිමි.

 

පාඨමාලා ඒකකය

2017.08.30 නිකුත් කල කාලසටහනේ සඳහන් දිනය සහ වේලාව

සංශෝදිත දිනය සහ වේලාව

BBA 2103 – Information and Communication Technology II (Theory)

 

22.09.2017

9.00 a.m. – 11.00 a.m.

 

02.10.2017

9.00 a.m. – 11.00 a.m.

 

සැ.යු. - මෙම පාඨමාලා ඒකකයේ ප්‍රායෝගික පරීක්ෂණ සැලසුම් කර තිබු පරිදි 2017 සැප්තැම්බර් මස 22,25 සහ 27 දිනයන්හි පැවැත්වෙන බව වැඩිදුරටත් දන්වා සිටිමි.

 

 

සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2017.09.08