සියලු වසර වල ශිෂ්‍ය ශීෂ්‍යාවන් වෙත කරනු ලබන නිවේදනයයි

සියලු වසර වල ශිෂ්‍ය ශීෂ්‍යාවන් වෙත කරනු ලබන නිවේදනයයි

by Faculty Office -
Number of replies: 0

විශ්වවිද්‍යාල පරිපාලනයේ ලිඛිත අවසරයකින් තොරව පළමු වසර සිසුන් සඳහා රැස්වීම් පැවැත්වීම හෝ වෙනත් කිසිදු ආකාරයේ කටයුත්තකට පළමු වසර සිසුන් යොදවා ගැනීම සිදු නොකල යුතු බව විශ්වවිද්‍යාල පරිපාලනය විසින් දැනුම් දී ඇත.

එබැවින් පළමු වසර සිසුන් සම්බන්ධ කොට ගෙන කරනු ලබන යම් කාර්යයක් වේද, ඒ සඳහා විශ්වවිද්‍යාල පරිපාලනයේ පූර්ව ලිඛිත අවසරය ලබා ගැනීම අනිවාර්ය බව දන්වා සිටිමි.

නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක/ කළමනාකරණ හා මූල්‍ය පීඨය