දැන්වීමයි
2024 ජුනි, ජූලි හා අගෝස්තු මාස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් හිමි සියලු සිසුන් 2024. 08.29 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
(අත්සන් යෙදීම සඳහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)
ශිෂ්‍යාධාර වාරික ගෙවීම
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය
ජුනි ජූලි අගෝස්තු
2019/2020 32 33 34
2020/2021 22 23 24
2020/2022 14(හිඟ වාරික සමඟ)
ජේ. සහකාර ලේඛකාධිකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2024.08. 21