දැන්වීමයි
2021/2022 ශිෂ්‍ය කණ්ඩායමේ මහපොළ හිමි සිසුන් වෙත හිග වාරික සමග වාරික ගෙවීම ආරම්භ කිරීමට මහපොළ අරමුදල කටයුතු සිදු කරන බව දන්වා ඇත.
එම ශිෂ්‍ය කණ්ඩායම(2021/2022) වලට අයත් පහත නාම ලේඛණයේ සඳහන් මහපොළ හිමි සියලු සිසුන් 2024.08.15 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
( ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)
ජ්‍යෙ.සහකාර ලේඛකාධිකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2024.08.09