මහපොළ ශිෂ්‍යත්ව සහතික ප්‍රදානය - 2020/2021

මහපොළ ශිෂ්‍යත්ව සහතික ප්‍රදානය - 2020/2021

by Deans Office -
Number of replies: 0

දැන්වීමයි

මහපොළ ශිෂ්‍යත්ව සහතික ප්‍රදානය - 2020/2021

 

2020/2021   ‍ප්‍රවේශ වර්ෂයේ මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබා දී ඇති සිසුන් මහපොළ සහතික පත හා ප්‍රදාන ලිපිය  2024. 08.09 දිනට පෙර පීඨ කාර්යාලයෙන් අත්සන යොදා බාර ගන්නා ලෙස  දන්වා සිටිමි.

 

(අත්සන් යෙදීම සහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත)

 

සහතික පත් භාර නොගන්නා සිසුන්ගේ මහපොළ ගෙවීම් අත්හිටවනු ඇත.

  

ජේ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2024.08. 05