ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යෙදීම- 2024 මැයි

ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යෙදීම- 2024 මැයි

by Deans Office -
Number of replies: 0

දැන්වීමයි

 

2024 මැයි මාසය සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් හිමි සියලු සිසුන් 2024.07.25 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(අත්සන් යෙදීම සහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

ශිෂ්‍යාධාර වාරික ගෙවීම

ශිෂ්‍ය කණ්ඩායම                        වාරික අංකය

                2019/2020                                      31

                2020/2021                                      21

                2021/2022                                      06

 

 ජේ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2024.07.17