ශිෂ්‍ය වාර්තා පොත්  නිකුත් කිරීම - 2023/2024 ශිෂ්‍ය කණ්ඩායම

ශිෂ්‍ය වාර්තා පොත්  නිකුත් කිරීම - 2023/2024 ශිෂ්‍ය කණ්ඩායම

by Faculty Office -
Number of replies: 0

දැන්වීමයි

ශිෂ්‍ය වාර්තා පොත්  නිකුත් කිරීම -  2023/2024 ශිෂ්‍ය කණ්ඩායම

 

කළමනාකරණ හා මූල්‍ය පීඨයේ 2023/2024 ප්‍රවේශ වර්ෂයට  අයත් සියලු සිසුන්  තම  ශිෂ්‍ය  වාර්තා පොත්  ලබා ගැනීම සඳහා  පහත දිනයන්හීදී පීඨ කාර්යාලයට පැමිණෙන මෙන් දන්වමි.

 

ස්ථානය-       කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලය

 

ශිෂ්‍ය      අංකය                                                                නිකුත් කරනු ලබන දිනය

MF/2024/8740 සිට MF/2024/9101 දක්වා                             2026.01.29

MF/2024/9102 සිට MF/2024/9440 දක්වා                             2026.01.30

 

 

 

නියෝජ්‍ය ලේඛකාධීකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2026.01.29