මහපොළ වාරික ගෙවීම-2026 පෙබරවාරී

මහපොළ වාරික ගෙවීම-2026 පෙබරවාරී

by Faculty Office -
Number of replies: 0

මහපොළ වාරික ගෙවීම

2026 පෙබරවාරී මස සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය

· 2020/2021              40

· 2021/2022              29

· 2022/2023              20

· 2023/2024              10

පහත ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මේ සමග ඇති ඇමිණුමේ සඳහන් සිසුන් පමණක් තම ශිෂ්‍ය හැඳුනුම්පතද රුගෙන පීඨ කාර්‍යලයට පැමිණ අදාල ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි. අනෙකුත් සිසුන්ගේ ගෙවීම්ඔවුන්ගේ දේශන වලට සහභාගී වීමේ ප්‍රතිශත පදනම් කරගෙන නිර්දේශ කර ඇත.

*2020/2021 ශිෂ්‍ය කණ්ඩායමට අයත් සීමාවාසික පුහුණුවෙහි යෙදෙන සිසුන් ගෙවීම් නාම ලේඛනය අත්සන් යෙදීම අවශ්‍ය නැත.

ස්ථානය- කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්‍යලය

දිනය- 2026.01.16 සිට 2026.01.23 දින සවස 1.00 දක්වා 

· උදෑසන - 9.00 am සිට 11.00 am දක්වා

· සවස - 1.30 pm සිට 3.30 pm දක්වා

 

නියෝජ්‍ය ලේඛකාධීකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2026.01.14