2025 දෙසැම්බර් මාසය සදහා මහපොළ වාරික මුදල් ගෙවීම

2025 දෙසැම්බර් මාසය සදහා මහපොළ වාරික මුදල් ගෙවීම

by Manjula K. Wanniarachchige -
Number of replies: 0

මහපොළ වාරික ගෙවීම

2025 දෙසැම්බර් මස සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

ශිෂ්‍ය කණ්ඩායම                        වාරික අංකය

  • 2020/2021                               38
  • 2021-2022                               28
  • 2022/2023                               18
  • 2023/2024                               08

පහත ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මේ සමග ඇති ඇමිණුමේ සඳහන්  සිසුන්  පමණක්  තම ශිෂ්‍ය හැඳුනුම්පතද රුගෙන පීඨ කාර්යාලයට පැමිණ අදාල ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි. අනෙකුත් සිසුන්ගේ ගෙවීම්, ඔවුන්ගේ දේශන වලට සහභාගී වීමේ ප්‍රතිශත පදනම් කරගෙන නිර්දේශ කර ඇත.

*-  2020/2021 ශිෂ්‍ය කණ්ඩායමට අයත්  සීමාවාසික පුහුණුවෙහි යෙදෙන සිසුන් ගෙවීම් නාම ලේඛනය අත්සන් යෙදීම අවශ්‍ය නැත.

 

ස්ථානය- කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලය

දිනය- 2025.11.20 (10.00am) සිට 2025.11.25 (10.00 am) දක්වා

 

නියෝජ්‍ය ලේඛකාධීකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2025.11.19