මහපොළ වාරික ගෙවීම
2025 දෙසැම්බර් මස සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය
- 2020/2021 38
- 2021-2022 28
- 2022/2023 18
- 2023/2024 08
පහත ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මේ සමග ඇති ඇමිණුමේ සඳහන් සිසුන් පමණක් තම ශිෂ්‍ය හැඳුනුම්පතද රුගෙන පීඨ කාර්යාලයට පැමිණ අදාල ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි. අනෙකුත් සිසුන්ගේ ගෙවීම්, ඔවුන්ගේ දේශන වලට සහභාගී වීමේ ප්‍රතිශත පදනම් කරගෙන නිර්දේශ කර ඇත.
*- 2020/2021 ශිෂ්‍ය කණ්ඩායමට අයත් සීමාවාසික පුහුණුවෙහි යෙදෙන සිසුන් ගෙවීම් නාම ලේඛනය අත්සන් යෙදීම අවශ්‍ය නැත.
ස්ථානය- කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලය
දිනය- 2025.11.20 (10.00am) සිට 2025.11.25 (10.00 am) දක්වා
නියෝජ්‍ය ලේඛකාධීකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2025.11.19