මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2022/2023 ශිෂ්‍ය කණ්ඩායම

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2022/2023 ශිෂ්‍ය කණ්ඩායම

by Faculty Office -
Number of replies: 0

දැන්වීමයි

 

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2022/2023 ශිෂ්‍ය කණ්ඩායම

කළමනාකරණ හා මූල්‍ය පීඨයේ 2022/2023 ප්‍රවේශ වර්ෂයට අයත් මහපොළ ශිෂ්‍යත්වලාභීන් සඳහා මහපොළ සහතික හා ප්‍රදාන ලිපි පීඨ කාර්යාලයට ලැබී ඇත. එම සහතිකපත් හා ප්‍රදාන ලිපි  ලබා ගැනීම සඳහා  පහත දක්වා ඇති ලේඛණයෙහි අනු අංක පිළිවලින්හා  පහත දිනයන්හීදී  පීඨ කාර්යාලයට පැමිණෙන මෙන් දන්වමි.

ස්ථානය-       කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලය

සැ.යු. - (මහපොළ සහතික හා ප්‍රදාන ලිපිය ලබා ගැනීමට පැමිණීමේදී ශිෂ්‍යත්වලාභියා විසින් තම මහපොළ ශිෂ්‍යත්ව අංකය(උදා.  Sch. No. 9435) හා ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කර සිය අනන්‍යතාවය සනාත කොට සුපුරුදු අත්සන යොදන ලෙස දැනුම් දෙමි.)

 

අනු  අංක                                                                නිකුත් කරනු ලබන දිනය

01සිට 111(Sch. No. 9435-9545) - දක්වා           2025.11.14 හා 17

112සිට 231(Sch. No. 9546-9665) දක්වා           2025.11.18

232සිට 332(Sch. No.9666-9766) දක්වා            2025.11.19

333සිට 414(Sch. No. 9767-9848) දක්වා          2025.11.20

 

*- සහතිකපත් භාර නොගන්නා සිසුන්ගේ මහපොළ අත්හිටුවනු ඇත.

 

නියෝජ්‍ය ලේඛකාධීකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2025.11.14