දැන්වීමයි
2025 නොවැම්බර් මස සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
පහත ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමිකම් ලබන සියලු සිසුන් තම ශිෂ්‍ය හැඳුනුම්පතද රුගෙන පීඨ කාර්යාලයට පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
ස්ථානය- පීඨ කාර්යාලය
අවසාන දිනය- 2025 ඔක්තෝම්බර් 24
මහපොළ වාරික ගෙවීම- ( Mahapola 2025- November)
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය
2020/2021 37
2021/2022 27
2022/2023 17
2023/2024 07
නියෝජ්‍ය ලේඛකාධීකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2025.10.15