2025 නොවැම්බර් මස සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනයෙහි අත්සන යෙදීම- අවසාන දිනය 2025.10.24

2025 නොවැම්බර් මස සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනයෙහි අත්සන යෙදීම- අවසාන දිනය 2025.10.24

by Faculty Office -
Number of replies: 0

දැන්වීමයි

2025 නොවැම්බර් මස සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

පහත ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමිකම් ලබන  සියලු සිසුන්  තම ශිෂ්‍ය හැඳුනුම්පතද රුගෙන පීඨ කාර්යාලයට පැමිණ අදාල  මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

 ස්ථානය-  පීඨ කාර්යාලය

අවසාන දිනය-  2025 ඔක්තෝම්බර් 24

මහපොළ වාරික ගෙවීම- ( Mahapola 2025- November)

ශිෂ්‍ය කණ්ඩායම                       වාරික අංකය

                        2020/2021                                                         37            

                          2021/2022                                                       27     

                          2022/2023                                                       17

  2023/2024                                                  07

 

 

නියෝජ්‍ය ලේඛකාධීකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2025.10.15