මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යෙදීම- 2024.05.01

මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යෙදීම- 2024.05.01

by Deans Office -
Number of replies: 0

දැන්වීමයි

 

2024 මැයි මාසය සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමි සියලු සිසුන් 2024. 05.01 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(අත්සන් යෙදීම සහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

 

මහපොළ වාරික ගෙවීම

           ශිෂ්‍ය කණ්ඩායම                        වාරික අංක                                          2019/2020                                   31 

2020/2021                                    21

 

 

ජේ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2024.04. 22