2023/2024 අධ්‍යයන වර්ශයේ දෙවන සමාසිකය සඳහා මාර්ගගතව ලියාපදිංචිය සිදු කිරීමේදී බාධාවන් ඇති බවට ලැබී ඇති වාර්තාවන් සම්බන්ධවයි

2023/2024 අධ්‍යයන වර්ශයේ දෙවන සමාසිකය සඳහා මාර්ගගතව ලියාපදිංචිය සිදු කිරීමේදී බාධාවන් ඇති බවට ලැබී ඇති වාර්තාවන් සම්බන්ධවයි

by Faculty Office -
Number of replies: 0

2023/2024 අධ්‍යයන වර්ශයේ දෙවන සමාසිකය සඳහා මාර්ගගතව ලියාපදිංචිය සිදු කිරීමේදී බාධාවන් ඇති බවට ලැබී ඇති වාර්තාවන් සම්බන්ධවයි

ඉහත කාරණය සම්බන්ධව වාර්තා වීමෙන් පසුව සොයා බැලීමේ දී පැහැදිලි වූයේ 2023/2024 අධ්‍යයන වර්ශය යටතේ ප්‍රවේශය ලැබූ සිසුන් බොහෝ දෙනෙකු විධිමත් පරිදි වෛද්‍ය වාර්තා භාර දී  නොමැති බැවින්, ශිෂ්‍ය කටයුතු අංශය විසින් එම සිසුන් සඳහා වන online පහසුව සක්‍රීය  කර නොමැති බවයි.

එබැවින් අසම්පූර්ණ වෛද්‍ය වාර්තා ඇති සිසුන් එම වෛද්‍ය වාර්තා ශිෂ්‍ය කටයුතු අංශයෙන් ලබා ගෙන නිසි පරිදි නැවත සකස් කර එම අංශයටම භාර දෙන මෙන් දන්වා සිටින අතර දෙවන සමාසිකය සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 12/10/2025 බැවින් ඒ සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් දන්වා සිටිමි.

 

නියෝජ්‍ය ලේඛකාධිකාරි,

කළමනාකරණ හා මූල්‍ය පීඨය.

2025.10.01