දැන්වීමයි
2024 ජනවාරි සහ පෙබරවාරි මාස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් හිමි සියලු සිසුන් 2024.02.26 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
(අත්සන් යෙදීම සඳහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)
ශිෂ්‍යාධාර වාරික ගෙවීම
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය/ජනවාරි වාරික අංකය/පෙබරවාරි
2019/2020 28 29
2020/2021 18 19
2021/2022 03 04
ජේ. සහකාර ලේඛකාධිකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2024.02.09