2024 ජනවාරි සහ පෙබරවාරි මාස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් -2024.02.26

2024 ජනවාරි සහ පෙබරවාරි මාස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් -2024.02.26

by Deans Office -
Number of replies: 0

දැන්වීමයි

 

2024 ජනවාරි සහ පෙබරවාරි මාස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් හිමි සියලු සිසුන් 2024.02.26 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(අත්සන් යෙදීම සහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

ශිෂ්‍යාධාර වාරික ගෙවීම

ශිෂ්‍ය කණ්ඩායම         වාරික අංකය/ජනවාරි    වාරික අංකය/පෙබරවාරි

2019/2020                 28                           29

2020/2021                 18                           19

2021/2022                 03                           04

 

 

ජේ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2024.02.09