නියෝජ්‍ය ලේඛකාධිකාරී/ ඉංජිනේරු පීඨය
සහකාර ලේඛකාධිකාරී/ මානව ශාස්ත්‍ර හා සමාජයිය විද්‍යා පීඨය
සහකාර ලේඛකාධිකාරී/ විද්‍යා පීඨය
සහකාර ලේඛකාධිකාරී/ කළමණාකරණ හා මූල්‍ය පීඨය
සහකාර ලේඛකාධිකාරී/ වෛද්‍ය පීඨය
සහකාර ලේඛකාධිකාරී/ සම සෞඛ්‍ය විද්‍යා පීඨය
සහකාර ලේඛකාධිකාරී/ කෘෂිකර්ම පීඨය
සහකාර ලේඛකාධිකාරී/ තාක්ෂණ පීඨය
සහකාර ලේඛකාධිකාරී/ ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය
සරම්ප රෝගය පැතිරීම වැලැත්වීම සම්බන්ධයෙන් වූ දැන්වීම කාරුණිකව මේ සමඟ යොමු කරමි. එය සිසුන්ගේ දැන ගැනීම පිණිස ප්‍රදර්ශනය කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
සහකාර ලේඛකාධිකාරී
ශිෂ්‍ය කටයුතු