අසම්පූර්ණ වෛද්‍ය වාර්තා- කළමනාකරන හා මූල්‍ය පීඨය (2024/2025) ප්‍රවේශ වර්ශය
පහත ඇමුණුමෙහි සඳහන් සිසුන්ගේ අසම්පූර්ණ වෛද්‍ය වාර්තා පීඨ කාර්යාලයට පැමිණ ලබා ගෙන එම වෛද්‍ය වාර්තා නැවත 2026.10.20 දිනට පෙර වෛද්‍ය මධ්‍යස්ථානයට භාර දී නිවැරදි කර ශීෂ්‍ය කටයුතු අංශයට බාර දෙන මෙන් දන්වා සිටිමි.