කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් ප්‍රදානය කරනු ලබන භාරකාර අරමුදල් ශිෂ්‍යත්වය-  අවසන් දිනය 2026.07.31

කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් ප්‍රදානය කරනු ලබන භාරකාර අරමුදල් ශිෂ්‍යත්වය-  අවසන් දිනය 2026.07.31

by Faculty Office -
Number of replies: 0

කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් ප්‍රදානය කරනු ලබන භාරකාර අරමුදල් ශිෂ්‍යත්වය - 2027

කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව විශ්වවිද්‍යාල සිසුන් හට ප්‍රදානය කරනු ලබන භාරකාර අරමුදල් ශිෂ්‍යත්වය සඳහා 2027 වසරට අයඳුම්පත් කැඳවනු ලැබේ. ඉල්ලුම්පත් භාරගන්නා අවසන් දිනය 2026.07.31 වන අතර පහත් ආකාරයට ඉල්ලුම් කළ හැක.