දැන්වීමයි
2026 ජනවාරි මස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
පහත ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් ශිෂ්‍යාධාර හිමිකම් ලබන සියලු සිසුන් තම ශිෂ්‍ය හැඳුනුම්පතද රුගෙන පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
ශිෂ්‍යාධාර වාරික ගෙවීම- (Bursary 2026 January)
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය
2020/2021 39
2021/2022 29
2022/2023 19
2023/2024 09
*2020/2021 ශිෂ්‍ය කණ්ඩායමට අයත් සීමාවාසික පුහුණුවෙහි යෙදෙන සිසුන් ශිෂ්‍යාධාර ගෙවීම් නාම ලේඛනය අත්සන් යෙදීම අවශ්‍ය නැත.
ස්ථානය- කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්‍යලය
දිනය- 2025.12.18 සිට 2025.12.24 දක්වා
· උදෑසන - 9.00 am සිට 11.00 am දක්වා
· සවස - 1.30 pm සිට 3.30 pm දක්වා
නියෝජ්‍ය ලේඛකාධීකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2025.12.17