දැන්වීමයි
2025 අගෝස්තු මස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
පහත ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් ශිෂ්‍යාධාර හිමිකම් ලබන සියලු සිසුන් 2025.07.23 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
ශිෂ්‍යාධාර වාරික ගෙවීම- (Bursary 2025 August)
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය
2020/2021 34
2021/2022 24
2022/2023 14
2023/2024 04
නියෝජ්‍ය ලේඛකාධීකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2025.07.16