දැන්වීමයි (2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා කළමණාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සමිතිය පිහිටුවීමට අදාලව)

දැන්වීමයි (2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා කළමණාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සමිතිය පිහිටුවීමට අදාලව)

by Deans Office -
Number of replies: 0

2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා කළමණාකරණ හා මූල්‍ය පීඨ ශිෂ්‍ය සමිතිය පිහිටුවීමට අදාලව පළකරණ ලද නිවේදනයට අනුව පීඨ ශිෂ්‍ය සමිතියේ තනතුරු සඳහා පහත පරිදි නාමයෝජනා ලැබී ඇති අතර මෙම නාම යෝජනා සඳහා කිසියම් විරෝධතාවක් පවතී නම් 2024/01/26 දින ප.ව. 200 සිට 4.00 අතර කාලය තුළ ඉදිරිපත් කරන මෙන් දැනුම් දෙමි.

Attachment img002.jpg