Site announcements

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2021/2022

by Deans Office -

2021/2022  අධ්‍යයන වරෂයට අදාලව  මහපොළ ශිෂ්‍යත්වලාභීන් සඳහා මහපොළ සහතික පත් හා ප්‍රදාන ලිපි බාර නොගත් සිසුන්  2025.02.18 දිනට පෙර ශිෂ්‍ය කටයුතු අංශය වෙත පැමිණ ලබා ගන්නා මෙන් දන්වමි. සහතික පත් බාර නොගන්නා සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය අත්හිටුවන බව දන්වා ඇත. 

වැඩිපුර තොරතුරු පහත ලිපියෙහි දක්වා ඇත. 

Write Right for Results : A Short Guide to Answering Effectively in End-Semester Exams

by Deans Office -

Dear Students,

This short guide provides you with guidelines for effectively answering in end-semester exams. Please read this guide and use it as a supporting resource for preparing for the upcoming exams.

 

Thank you.

Internal Quality Assurance Cell

Faculty of Management and Finance

දැන්වීමයි - ශිෂ්‍යාධාර පසුව අනුමත වීම් (පෙබරවාරි - 2025)

by Deans Office -

ශිෂ්‍යාධාර පසුව අනුමත වීම් (පෙබරවාරි - 2025) 

 

Attachment IMG_0002 (1).jpg

Collection of Admission Cards

by Deans Office -

1000, 2000 & 3000 Level 2nd Semester-end examinations of the BBA  Degree program, will commence on 24th February 2025 and end 14th March 2025. All eligible students are informed to collect their Admission cards from the Faculty office from 07th February 2025 - 11.00 am to 21st February 2025 - 04.00 pm during working hours.

 

Senior Assistant Registrar

Faculty of Management and Finance

(Edited by Manjula K. Wanniarachchige - original submission Thursday, 6 February 2025, 4:10 PM)

ශිෂ්‍යාධාර වාරික ගෙවීම් ලේඛණවල අත්සන යෙදීම- අවසන් දිනය -2025.02.19

by Deans Office -

 

දැන්වීමයි

2025 පෙබරවාරි හා මාර්තු මාස සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් ශිෂ්‍යාධාර හිමි සියලු සිසුන් 2025. 02.19 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

 

ශිෂ්‍යාධාර වාරික ගෙවීම- 2025 පෙබරවාරි හා මාර්තු

                    ශිෂ්‍ය කණ්ඩායම                       වාරික අංකය

                        2019/2020                               39,40  

                        2020/2021                               29,30  

                        2021/2022                               19,20

                        2022/2023                               05-10 (මාර්තු දක්වා හිඟ වාරික සමග)   

මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛණයේ අත්සන් තැබීම- (අවසන් දිනය -2025.02.17)

by Deans Office -

දැන්වීමයි

2025 මාර්තු මාසය සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමි සියලු සිසුන් 2025. 02.17 දිනට පෙර පීඨ කාර්යාලයට( ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ) පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

 

මහපොළ වාරික ගෙවීම

 ශිෂ්‍ය කණ්ඩායම                   වාරික අංකය

                        2019/2020                         40

2020/2021                             30

2021-2022                             20

2022/2023                         10

 

 

ජේ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2025.02.05

Older topics...