දැන්වීමයි
අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි නොවීම
කළමනාකරණ හා මූල්‍ය පීඨයේ 2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි නොවූ පහත සඳහන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2026.06.10 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ පීඨාධිපතිතුමා හමුවන මෙන් දන්වා සිටිමි.
1.MF/2023/8063 J.D.D.පූර්ණ
2.MF/2023/8071 L.V.A.C.දෙමෙල්
3.MF/2023/8236 W.K.N.ෆර්නාන්ඩො
4.MF/2023/8334 H.M.G.චතුරිකා
5.MF/2023/8417 G.M.N.S.අපෝන්සු
6.MF/2023/8470 K.P.D.කුමාරසිරි
7.MF/2023/8593 F.D.N.S.මව්සඳකුමාර
8.MF/2023/8653 E.A.M.I.S. ප්‍රේමවංශ
9.MF/2023/8728 M.P.W.පියුමන්ත